tag:blogger.com,1999:blog-4147568482958804200.post1618437261286284346..comments2023-03-09T01:57:22.280-08:00Comments on වවුල් තිප්පොලේ සිට...: මා පෙම් කල සියලුම කෙල්ලන්...Chamilahttp://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4147568482958804200.post-91078642123703021022010-09-20T18:25:17.042-07:002010-09-20T18:25:17.042-07:00මා පෙම් කල අය ගැන මිස
ඔවුන් පෙම් කල බව කියා නැත
ඔව...මා පෙම් කල අය ගැන මිස
ඔවුන් පෙම් කල බව කියා නැත
ඔවුන් මට පෙම් නොකල පමණින්
අහිංසක නොම වෙන්නෙ කෙලෙසද

'සොබාදම සොඳුරුයි'
සිතා සිටිනා අයුරු පුදුමයි
සොබාදම එයමයි
එයට පෙම ගැන වගක් නැතිමයි

එය එසේ සිදුවිය
උන්ට යන්නට සිදුවිය
මගේ හදවත නැතිවිය
බලා ඉන්නට මෙසේ සිදුවිය

කාලයට ඉඩදෙමි
සිතේ බැමි ගැන නොතැවෙමි
දුකක් වුව එය නොතකමි
සොඳුරුතම ආදරය විඳගමි

හදපිරි තුති මිත්රයා...!!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-14770975947245433162010-09-19T03:20:20.080-07:002010-09-19T03:20:20.080-07:00වෙනකෙකුන් ගැන නොසිතා
කලා නම් පෙම් නිබඳා
අහිංසක නම්...වෙනකෙකුන් ගැන නොසිතා
කලා නම් පෙම් නිබඳා
අහිංසක නම් එසැමා
ගියේ ඇයි ඔබ හැරදා?

වැරදි නැති නම් ඔබගේ
සොබාදම පෙම රැකදේ
හදත් නුඹෙ රැකි පැවතේ
ඇයත් ඔබ ලඟ ගැවසේ

සිතේ ඇඳි ඡායා
නැතේ යනු මැකිලා
දුකින් කල් යවලා
කිම්ද ඵල කියලා

යන්න දෙනු ඒ සැමටා
හිතේ බැමි අත හැරලා
යන්න ඉඩ දීලා
බලන් ඉඳපන් මිතුරාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-33774647236219115012010-09-14T15:28:48.188-07:002010-09-14T15:28:48.188-07:00නොයා යුතු මග
නොයා සිටිනට නොහැකිය
හිත අහිමි වී ගියත...නොයා යුතු මග
නොයා සිටිනට නොහැකිය
හිත අහිමි වී ගියත්
යා යුතු බව සිත හඬ හඬා කියයි :)

හිතුවක්කාරයාට හදපිරි තුති...!!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-59458021490025196862010-09-14T04:24:13.502-07:002010-09-14T04:24:13.502-07:00කියන දේ නාහන
නොයා යුතු මං සොයා යන
හැම දෙනා හට වෙන
...කියන දේ නාහන
නොයා යුතු මං සොයා යන
හැම දෙනා හට වෙන
හිත අහිමි සකියෙකි මෙන්න

අ`දුර දුරු වෙන්නයි
හැම හදවතම දැල්වෙන්නයි
මධු රස ඇලුන බි`ගු වෙන්නයි
මෙම වවුල් තිප්පොල වෙත ඇදෙන්නයි

ආයුබෝවේවා

හිතුවක්කාරයා විසිනිhithuwakkarayahttps://www.blogger.com/profile/05425026872716157580noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-29023390427358808582010-09-08T04:37:53.403-07:002010-09-08T04:37:53.403-07:00සම්පූර්ණයෙන් එකඟයි....විරහවෙත් පුදුම රසයක් තියනවා ...සම්පූර්ණයෙන් එකඟයි....විරහවෙත් පුදුම රසයක් තියනවා වෙලාවකට(පස්සෙ තමයි ඒක තේරෙන්නෙ ) ස්තුතියි දුමී අය්යේ..!!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-57591010123941309262010-09-08T01:52:17.057-07:002010-09-08T01:52:17.057-07:00ආදරේ කරනකොට ඔහොම වෙනවනේ මලයෝ . . . විරහව නැතිනම් අ...ආදරේ කරනකොට ඔහොම වෙනවනේ මලයෝ . . . විරහව නැතිනම් අපිට ආදරේ මෙච්චර අගේට පේන්නෙ නැතිවෙයි . . .දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-90401652423675134442010-09-07T03:57:03.390-07:002010-09-07T03:57:03.390-07:00ස්තුතියි දිල් ඇවිත් දුක සැප බලලා ගියාට.... (මෙයාට ...ස්තුතියි දිල් ඇවිත් දුක සැප බලලා ගියාට.... (මෙයාට හිනා නේද? :) )Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-60088402947078923452010-09-06T06:56:32.184-07:002010-09-06T06:56:32.184-07:00අනේ අපොයි............. හික්ස්අනේ අපොයි............. හික්ස්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-91789385544687603482010-09-06T01:38:34.761-07:002010-09-06T01:38:34.761-07:00සියලුම අදහස් වලට හද පිරි තුති...!!!
Outsider &...සියලුම අදහස් වලට හද පිරි තුති...!!!

Outsider & Hasitha ජයසූරිය ට: ඇත්ත වගේ පෙනුනට ඇත්තම නෙවේ වගේ.... සමහර හදවත් නෑ වගේ පෙනෙන අයට හොඳට ලංවෙලා බැලුවහම හැමෝටම වඩා ගැහෙන හදවත් තියෙනව කියල පෙනෙනවා....

හසියා ට: ඔබ හරි.... මායාවක් තමයි... මේක ලියවෙන්නෙ ආත්මානුකම්පාවේ ගැඹුරටම ගිහින් ඉන්න වෙලාවක. වැරැද්දක් වත් අපරාධයක්වත් මෙතන නෑ... සිදුවෙච්ච දේවල් "එසේ සිදුවිය" කියල තමයි කියන්ඩ තියෙන්නෙ.

පිස්සා පලාමල්ල ට: ඒ හැමෝටම හොඳ හදවත් තිබ්බා(ඒකනෙ මගේ හදවතේ කොටස් අරන්යන්ඩ පුලුවන් වුනේ....). ඒකයි ගොඩක්ම දුක...

charmi ට: මං හිතනවා කෑලි වලින් නෙවේ, ෆුල් එකෙන්ම ලව් කරා කියලා..... කෑලි කඩන් ගියා කියල මට මෙකේ කියවෙන්නෙ එයාලා මගේ ජීවිතේට කරපු බලපෑම වෙන්න ඇති... මොනව උනත් පොඩ්ඩක් සංකීර්ණයි...Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-8643569043895193352010-09-04T07:49:37.142-07:002010-09-04T07:49:37.142-07:00දෙන එකාට ෆුල් එකම නොදී කෑලි වලින් ලව් කරන්න ගියාම ...දෙන එකාට ෆුල් එකම නොදී කෑලි වලින් ලව් කරන්න ගියාම ඔහොම තමා මලේ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-85613791750670092492010-09-04T03:02:39.740-07:002010-09-04T03:02:39.740-07:00ඕක ඇවිල්ල සමාන්ය දෙයක් බන්..........දැන් කාලෙ වැඩ...ඕක ඇවිල්ල සමාන්ය දෙයක් බන්..........දැන් කාලෙ වැඩි හරියකට ඕක නෑ:/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-53417074487703149142010-09-04T01:23:33.381-07:002010-09-04T01:23:33.381-07:00හදවතක් තියෙන කෙල්ලෙක් හොයා ගෙන බලපන්....හදවතක් තියෙන කෙල්ලෙක් හොයා ගෙන බලපන්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-60969913540198919762010-09-04T00:12:10.018-07:002010-09-04T00:12:10.018-07:00ඉතිං වැරදි කාරයා එහෙනම් නුඹම නෙවේද? එයාල දන්නේත් න...ඉතිං වැරදි කාරයා එහෙනම් නුඹම නෙවේද? එයාල දන්නේත් නැතිලු ඔයාගේ හදවතේ කෑලි කඩන් ගියා කියලා.එහෙම බලනකොට මේක නුඹේ සිතේ තියෙන මායාවක් නෙවේද?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-36461280411606974462010-09-03T21:40:18.949-07:002010-09-03T21:40:18.949-07:00අවුලක් නෑ දැන් කාලෙ ගොඩක් ඉන්නෙ හදවත් නැති එවුන් ත...අවුලක් නෑ දැන් කාලෙ ගොඩක් ඉන්නෙ හදවත් නැති එවුන් තමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-87577367551172522672010-09-03T21:21:58.506-07:002010-09-03T21:21:58.506-07:00Anonymous ට : සලකලා බලන්න ඕනේ මචන්.....ප්රශ්නෙ මං...Anonymous ට : සලකලා බලන්න ඕනේ මචන්.....ප්රශ්නෙ මං ලඟ එච්චර වටිනාකමක් තියන දෙයක් දැන් නැහැ... ඉතින් කොහොමද buy කරන්නෙ. ස්තුතියි අදහසට...!!!

wath ට : හදවතේ කෑල්ලෙන් කෑල්ල කඩාගෙන ගියා කිව්වෙ එයාලා නිකන් නපුරු කියල කියන්ඩ නන් නෙවේ අක්කේ. එහෙම අදහසක් ආව නන් සමාවෙන්ඩ ඕනේ... සමහර අය දන්නෙවත් නෑ එයාල එහෙම කරා කියන්ඩ...එයාලා ඔක්කොම හරිම අහිංසකයි...
ස්තුතියි අක්කේ... !!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-57450454369860271242010-09-03T20:32:34.635-07:002010-09-03T20:32:34.635-07:00හදවතේ කෑලි කඩන් යන කෙල්ලන්ටම ආදරේ කරේ ඇයි
හදවතක් ද...හදවතේ කෑලි කඩන් යන කෙල්ලන්ටම ආදරේ කරේ ඇයි
හදවතක් දෙන්න පුලුවන් කෙනෙක්ට එපෑය ආදරේ කරන්න.
එතකොට ඇගේ හදවතත් නුඹ ගාව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4147568482958804200.post-86926126958163046852010-09-03T19:06:44.153-07:002010-09-03T19:06:44.153-07:00ebay වල තියෙනවා buy කරපංebay වල තියෙනවා buy කරපංAnonymousnoreply@blogger.com