Saturday, January 2, 2010

තරු
















කවුද දන්නෙ.....
තරු කියල කියන්නේ,
දුර ඈත ලෝකවල ඉඳලා
අපි දිහා බලන් ඉන්න
මිනිස්සුන්ගෙ
ඇස් ද කියලා.....