Sunday, April 24, 2011

රකුසන්ගේ මල්...














සමහර මල් කිනිති යට
දෙවිවරුන් රැක සිටී
අනෙක් මල් කිනිති යට
රකුසන්...
නෙලනවානම් නෙලන්න
දෙවැනියට කියපු මල්...

Monday, April 18, 2011

එකම එක මොහොතක් වෙනුවෙන්...



















අවුරුද්දක්
රැක සිටියෙමි
සකුරා මල්
දැක දැකගත්තෙමි
දැන්නම් ඉතින්
මැරුනත් සැපයි...