Friday, September 30, 2011

ආදරය කියන්නෙ ඉරිසියාව..













ආදරේ කියන්නෙ
තනිකරම ඉරිසියාව
`මට විතරක් නුඹ`
කියන
කැතම කැත
සිතුවිල්ල.
ඒක එහෙම නෙවේ කියල
කවුරුහරි කියනවනං
ඉන්න මං පෙන්නනං.
ඈ ඌත් එක්ක ඉන්න
වෙලාවක මට දෙන්න
තුවක්කුවක්.