Wednesday, March 17, 2010

ගිණිකඳු















බලන්න
මේ කඳු දිහා.....
පොළෝ ගැබේ
ගැඹුරුම තැන් වල
අනන්ත දුක් රහස්
හංඟගෙන
ඉහළට නැඟලා,
අහස පුරා දුවන
වලකුළු වල,
ඉඳලා හිටලා
දැවටෙන
දේදුනු වල,
දුක් සුසුම් අහන හැටි......
මේ ඔක්කොම
දරාගන්නට බැරිම තැන
පැසවන
ලේ පාට
කඳුලු කැට වගුරවා
හඬන හැටි.....

4 comments:

  1. ah . . sundara gini kandu . . ..
    good good . . .
    aluth blog ekata subha pathum . . .

    ReplyDelete
  2. ඇතුලෙන් වැළපෙන සුන්දර ගිණි කඳු.....මේ වගේ මිනිස්සු දැකලයි ලියන්ඩ හිතුනෙ...ස්තූතියි දුකා....

    ReplyDelete
  3. Blog eka lassanai Chamila.. Keep it up :-)

    ReplyDelete