Sunday, April 24, 2011

රකුසන්ගේ මල්...














සමහර මල් කිනිති යට
දෙවිවරුන් රැක සිටී
අනෙක් මල් කිනිති යට
රකුසන්...
නෙලනවානම් නෙලන්න
දෙවැනියට කියපු මල්...

3 comments:

  1. එතකොට රකුසන්ට අහු වෙනවනෙ..
    මරු..

    ReplyDelete
  2. හහ්... හා....
    මලට තියෙන ආදරේට වඩා
    රකුසත් එක්ක තියෙන තරහට.......
    කැතයි හොඳේ.....!

    ReplyDelete
  3. ``` Outsider``` ,charmi,
    දෙවියන්ට වඩා රකුසො කොහොමත් හොඳයි කියල හිතුනා. ඒකයි ආ...

    ReplyDelete