සත්තකින්ම.......ආදරය කියන්නෙ ඊර්ෂ්යාවක්..තනිකරම ඊර්ෂ්යාවක්..නුඹ මගේම කියන සිතුවිල්ලමා නුඹේම කරඅනෙකෙකු නෙතගැටෙනවාට පවා අකමැතිව(බොරු කියන්නෙ මොකටද...මගේ ආදරය නම් තනිකරම ඊර්ෂ්යාවක් )
සහතිකම ඇත්ත... මම කාටවත් ඊර්ෂ්යා කරන කෙනෙක් නෙවෙයි.. ඒථ් මම ආදරේ කරද්දිනම්..... මහ ගොඩාක් ඊර්ෂ්යායි....
කාලයත් එක්ක , ඒ ඉරිසියාව, සතුකර තියා ගෑනීමේ උමතු උවමනාව , දියවී වෑගිරී , තමුන්ටම සතු බව , නිස්කාන්සුවේ තහවුරු වෙනවා නම්, ජීවිතේ හුස්ම ගන්නා තරමටම හෑලහෑප්පිලි වලින් තොරව ජීවිතේ එක්ක ආදරේ, ආදරේ එක්ක ජීවිතේ නිදහසේ ගලා යනවා නම්.... ඔය ඉරිසියාව තිබ්බට ඉතින් මොකද? ඒත් කාලයත් එක්කම , ඉරිසියාව අලුත් වෙන්න සිද්ද වෙන දේවල් වෑඩිනම්, ඉරිසියාව අසහනයක් වෙන තරම්ම සිද්ද වෙන දේවල එනපොට හොඳ නෑ නම් , ඉරිසියාවට නියුට්රල් වෙන්න අවස්තාවක් නෑති තරම්ම්ම කාලාවර්තයකින් ප්රශ්නාර්ත ඈතිවී නෑතිවෙනවානම්, හපොයි ඒක වදයක් වෙලා , ජීවිතේ එපාවෙලා, සන්සාරේ කලකිරෙන එක ඈරෙන්න වෙන මොනවද? ඒ ආදරේ නම් ඈඟේ අලවපු ප්ලාස්ටරේකට වඩා වෑඩි වෙනසක් නෑ...එකිනෙකාට අනෙකා කෙරෙහි " මට මේ හම්බ වුන කෙනා හොඳටෝම ඈති. මට මේ කෙනාගෙන් සෑනෙසෙන්න පුලුවන්...." කියන තත්වෙ හිතේ ඈති වෙනවනම්, එතනින් එහාට ඔය ඉරිසියාව ලොකු ෆෑක්ටර් එකක් වේවිද ? උවමනාවට වඩා දිග කොමෙන්ටුවක් ලිව්වාද මන්දා....
තව දෙයක්...ඒ වගෙ නියුට්රල් වෙච්චි ආදරයක් තියනව නම්, පවුල් ප්රශ්න, බාහිර ප්රශ්න , රෑකියාවේ ප්රශ්න, බ්ලාබ්ලා බ්ලා... ඔය හෑම එකම ආදර ගිනුමට දාලා ආදරේට දොස් කියලා උඹ නිසයි මට මෙහෙම වුනේ කියලා දොස් කියන්න තෑනකට ආදරයක් එන එකක් නෑහෑ.ජීවිතේ මොන ප්රශ්නෙ ආවත් , ඒ කිසි දේකින් ආදරයට දොසක් අහන්න වෙන්නෙ නෑ. හෙ හෙ...:)
maxx......this is the Ugly Truth......:)
ඉරිසියාව විතරක්ම නෙවෙයි අයිතිකරගැනීමේ දැවෙන ආශාව.
ඒක එහෙම තමයි... එහෙම නොවෙන තැන් මට අහුවෙලා තියෙනවා. ඒත් ඒව හරිම සමාජ විරෝධීයි.
දිල් : ස්තූතියි කවියක් එක්ක අත්දැකීම සටහන් කලාට. මං හිතුවෙ මම විතරයි කියල... ජීවිතේ මල් : තැන්කූ වේවා දිග කොමෙන්ටුවට... ඕක තමයි කතාව ඉතින්. ඇත්ත !!!දැන් මේ කවිය(හරි මොකක් හරි එකක්) දැක්කහම තේරෙනවනෙ මේක ලියපු එකා ඉන්නෙ මොන කැටගරි එකේද කියල. දුක තමයි නංගී.....හිතුවක්කාරී : තැන්ක්යූ මේ පැත්තෙ ඇවිත් සටහනක් දාල ගියාට..!හේමලයා: තැන්ක්යූ මචන්, කාලෙකින් මේ පැත්තෙ. මට මතකයි ඔයා ලියපු කොළපාට ඇස් තියන යක්ෂයා ගැන කවිය. හරේ : හංස විලක් බලල ඇති නේද? වෙනම විදිහකින් මේ ප්රශ්නෙ දිහා බලපු ෆිල්ම් එකක් ඒක. තැන්ක්යූ වේවා...!outsider : අයිතිකර ගැනීමේ දැවෙන ආශාව, නැතිවෙයි කියන බය, ඉරිසියාව.... තැන්ක්යූ මචන් !
හරියටම හරි! මේක තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද! මෙය තේරුම් ගත්තානම් කුඩුකාරයන් සමග පැණගොස්, කාමර වල විනාශ වූ (එලෙස සම්මත), සියදිවි නසාගත්, හොටු පෙරාගෙණ අඬපු කීදෙනෙක් ගොඩ යන්නට තිබුනා නොවේද??
ඕක තේරුම්ගත්තත් ඕකෙන් ගැලවෙන්ඩ අමාරුයි මචන්.... තැන්ක්යූ මේ පැත්තෙ ඇවිත් සටහනක් කොටල ගියාට !!
ඒත් උඹ ඔය කියන එක හරියටම ආදරේද . . එහෙම නැති නම් අයිතිකරගැනීමේ ආසාවද කියලා කොහෙමෙයි තේරුම් ගන්නේ . . .
හරියටම ආදරේ කියන්නෙ මොකද්ද කියන එකත් ප්රශ්නයක්නෙ දුකා අයියේ. ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද?
සත්තකින්ම.......
ReplyDeleteආදරය කියන්නෙ ඊර්ෂ්යාවක්..
තනිකරම ඊර්ෂ්යාවක්..
නුඹ මගේම කියන සිතුවිල්ල
මා නුඹේම කර
අනෙකෙකු නෙත
ගැටෙනවාට පවා අකමැතිව
(බොරු කියන්නෙ මොකටද...මගේ ආදරය නම් තනිකරම ඊර්ෂ්යාවක් )
සහතිකම ඇත්ත... මම කාටවත් ඊර්ෂ්යා කරන කෙනෙක් නෙවෙයි.. ඒථ් මම ආදරේ කරද්දිනම්..... මහ ගොඩාක් ඊර්ෂ්යායි....
ReplyDeleteකාලයත් එක්ක , ඒ ඉරිසියාව, සතුකර තියා ගෑනීමේ උමතු උවමනාව , දියවී වෑගිරී , තමුන්ටම සතු බව , නිස්කාන්සුවේ තහවුරු වෙනවා නම්, ජීවිතේ හුස්ම ගන්නා තරමටම හෑලහෑප්පිලි වලින් තොරව ජීවිතේ එක්ක ආදරේ, ආදරේ එක්ක ජීවිතේ නිදහසේ ගලා යනවා නම්.... ඔය ඉරිසියාව තිබ්බට ඉතින් මොකද?
ReplyDeleteඒත් කාලයත් එක්කම , ඉරිසියාව අලුත් වෙන්න සිද්ද වෙන දේවල් වෑඩිනම්, ඉරිසියාව අසහනයක් වෙන තරම්ම සිද්ද වෙන දේවල එනපොට හොඳ නෑ නම් , ඉරිසියාවට නියුට්රල් වෙන්න අවස්තාවක් නෑති තරම්ම්ම කාලාවර්තයකින් ප්රශ්නාර්ත ඈතිවී නෑතිවෙනවානම්, හපොයි ඒක වදයක් වෙලා , ජීවිතේ එපාවෙලා, සන්සාරේ කලකිරෙන එක ඈරෙන්න වෙන මොනවද? ඒ ආදරේ නම් ඈඟේ අලවපු ප්ලාස්ටරේකට වඩා වෑඩි වෙනසක් නෑ...
එකිනෙකාට අනෙකා කෙරෙහි " මට මේ හම්බ වුන කෙනා හොඳටෝම ඈති. මට මේ කෙනාගෙන් සෑනෙසෙන්න පුලුවන්...." කියන තත්වෙ හිතේ ඈති වෙනවනම්, එතනින් එහාට ඔය ඉරිසියාව ලොකු ෆෑක්ටර් එකක් වේවිද ?
උවමනාවට වඩා දිග කොමෙන්ටුවක් ලිව්වාද මන්දා....
තව දෙයක්...
ReplyDeleteඒ වගෙ නියුට්රල් වෙච්චි ආදරයක් තියනව නම්, පවුල් ප්රශ්න, බාහිර ප්රශ්න , රෑකියාවේ ප්රශ්න, බ්ලාබ්ලා බ්ලා... ඔය හෑම එකම ආදර ගිනුමට දාලා ආදරේට දොස් කියලා උඹ නිසයි මට මෙහෙම වුනේ කියලා දොස් කියන්න තෑනකට ආදරයක් එන එකක් නෑහෑ.
ජීවිතේ මොන ප්රශ්නෙ ආවත් , ඒ කිසි දේකින් ආදරයට දොසක් අහන්න වෙන්නෙ නෑ.
හෙ හෙ...:)
maxx......this is the Ugly Truth......:)
ReplyDeleteඉරිසියාව විතරක්ම නෙවෙයි අයිතිකරගැනීමේ දැවෙන ආශාව.
ReplyDeleteඒක එහෙම තමයි... එහෙම නොවෙන තැන් මට අහුවෙලා තියෙනවා. ඒත් ඒව හරිම සමාජ විරෝධීයි.
ReplyDeleteදිල් : ස්තූතියි කවියක් එක්ක අත්දැකීම සටහන් කලාට. මං හිතුවෙ මම විතරයි කියල...
ReplyDeleteජීවිතේ මල් : තැන්කූ වේවා දිග කොමෙන්ටුවට... ඕක තමයි කතාව ඉතින්. ඇත්ත !!!
දැන් මේ කවිය(හරි මොකක් හරි එකක්) දැක්කහම තේරෙනවනෙ මේක ලියපු එකා ඉන්නෙ මොන කැටගරි එකේද කියල. දුක තමයි නංගී.....
හිතුවක්කාරී : තැන්ක්යූ මේ පැත්තෙ ඇවිත් සටහනක් දාල ගියාට..!
හේමලයා: තැන්ක්යූ මචන්, කාලෙකින් මේ පැත්තෙ. මට මතකයි ඔයා ලියපු කොළපාට ඇස් තියන යක්ෂයා ගැන කවිය.
හරේ : හංස විලක් බලල ඇති නේද? වෙනම විදිහකින් මේ ප්රශ්නෙ දිහා බලපු ෆිල්ම් එකක් ඒක. තැන්ක්යූ වේවා...!
outsider : අයිතිකර ගැනීමේ දැවෙන ආශාව, නැතිවෙයි කියන බය, ඉරිසියාව.... තැන්ක්යූ මචන් !
හරියටම හරි! මේක තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද! මෙය තේරුම් ගත්තානම් කුඩුකාරයන් සමග පැණගොස්, කාමර වල විනාශ වූ (එලෙස සම්මත), සියදිවි නසාගත්, හොටු පෙරාගෙණ අඬපු කීදෙනෙක් ගොඩ යන්නට තිබුනා නොවේද??
ReplyDeleteඕක තේරුම්ගත්තත් ඕකෙන් ගැලවෙන්ඩ අමාරුයි මචන්.... තැන්ක්යූ මේ පැත්තෙ ඇවිත් සටහනක් කොටල ගියාට !!
ReplyDeleteඒත් උඹ ඔය කියන එක හරියටම ආදරේද . . එහෙම නැති නම් අයිතිකරගැනීමේ ආසාවද කියලා කොහෙමෙයි තේරුම් ගන්නේ . . .
ReplyDeleteහරියටම ආදරේ කියන්නෙ මොකද්ද කියන එකත් ප්රශ්නයක්නෙ දුකා අයියේ. ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද?
ReplyDelete