Wednesday, March 31, 2010

නිල් පාට අහසේ...













නිල්ම නිල් පාට
අහසේ
තැන තැන වැටුනු
කෙඳි වලා
ඇගේ ඇස්වල
කැලුම් වැදිලා
රතු පාටට
දිලිසෙන හැටි
දැක්කද?

2 comments:

  1. සිඳී නොයන ආදරේ හිතෙන්
    ඇති විට නොවක්
    බැලුවත් කොහේ
    පෙනේ ඈ රුව දකින් හැම දෙස් . . .

    ReplyDelete
  2. සහතික ඇත්ත...

    ReplyDelete