Thursday, June 3, 2010

ඈ..........



















අහස පුරා
වළා අතුරා
හිරු ඒ මැද්දට කැන්දා
හිරු කිරණ
වළා කෙඳි වලින් පෙරා
නෑඹුල් වනපෙත
තුරු හිස් මත තවරා
දහසක් සොඳුරු රටා මවා
මා අසලට වී
සිනා සිසී
ඒ දෙස බලා සිටින්නී
ඈ...........



8 comments:

  1. හද කවුලු ඉරා
    හිරු කිරණ පෙරා
    මුව වදන් ගොළුලා
    හද කොනේ නිදා
    ඈ සිනාසෙනා හැඩ . . !

    ReplyDelete
  2. එතරම්ම සුන්දර ඈ....
    හරිම ලස්සන පද ටිකක්

    ReplyDelete
  3. මම අදමයි මෙතනට ආවෙ! එත් මට මෙක කියල යන්න හිතුනා. හරිම ලස්සන නිසැදසක්!

    ReplyDelete
  4. දුකා: නියමයි දුකා අයියා....නියමායි...!!! ලස්සන කවියක්. ස්තුතියි කවි අදහසට ...!!!

    දිල්: ඒ තරමටත් වඩා සුන්දරයි ඈ...... ;) ස්තුතියි දිල් අදහස් වචන කලාට...!!!

    සමීර: සතුටුයි ඇවිත් අදහස් දැක්වීම ගැන...ස්තුතියි මිත්‍රයා...!!!

    ReplyDelete
  5. ස්තුතියි....!!! :)

    ReplyDelete
  6. ස්තුතියි මුතුපබා...!!!

    ReplyDelete