Friday, July 30, 2010

මගේ දේදුන්න....

















දේදුන්නෙන් එගොඩ වෙලා
සුරංගනා ලොවට යන්න
එයාලා කතා කරනවා
මට.
ඒත් මං
කොහෙ යන්නද?
ඇයයි දේදුන්න.
ඔයාලා යන්න
සුරංගනා ලෝකෙට
මං
මගේ දේදුන්න ගාව...


7 comments:

  1. ස්තුතියි....!!!

    ReplyDelete
  2. දේදුන්න මැකිල යා නොදි
    පල තියා ගන්න නුඹට පුලුවන්නම්
    බැරි වුනොත් හිත හදා ගන්න
    නුඹට පුලුවන් නම්

    ReplyDelete
  3. වත් ට: දේදුන්න මැකිලා යනව ඉක්මනින්ම, ඒත් අයේත් පායනකල් බලන් ඉන්න පුලුවන් මට.

    Ansh Lucky Sri Jay ට: ස්තුතියි....!!!

    ReplyDelete
  4. දෙ'දුන්න හිත ඈතුලෙම තියා ගන්න
    දෙන්න එපා නෑවත යන්න
    හදවතින්ම පතමි සුභ
    දෙදුන්න ගාව නවතින්නට

    ReplyDelete
  5. ස්තුතියි අප්පච්චිගේ පොඩි දෝණිට..!!!

    ReplyDelete