Monday, May 30, 2011

ඈ කියාදුන් පාඩම...















අඳුර කපා හිරු
නැගෙන විට අහසේ
නිදිබර නෙත්වලින්
පා මදහාසේ
ඇය මට කියාදුන්නා
පාඩමක් රහසේ
ආදරය....
තණපතක් අග රැඳුනු
පිණිබිඳක් වාගේ...


4 comments:

  1. ආදරේ විතරක් නෙමෙයි ජීවිතෙත් ඒ වගේ..

    ReplyDelete
  2. හැමදෙයක්ම ඒ වගේ තමයි. ඒත් ආදරේ ටිකක් වැඩිපුර ඒ වගෙයි.
    (අකුරු ටිකක් ලොකුවට දාන්න මීට පස්සෙ)

    ReplyDelete
  3. ඔහු මට කියා දුන්න පාඩමත් මේ වගේමයි....වෙනසක් නෑ

    ReplyDelete
  4. පිණිබිඳු..., ``` Outsider```, දිල්
    ස්තූතියි සියලු අදහස් වලට...

    අකුරු ලොකු කරන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්න. ඒත් බැරිවුනා.. බලමු....

    ReplyDelete