Wednesday, June 29, 2011

ශිම්මේ පාර ලඟ උයනේ, ලී බංකුව - Do you melt?


















සීතල විඳින්න,
තනියම පුළුවන්ද
මේ විදිහට.
එන්න ඔබ
ශිම්මේ පාර ලඟ
උයනට.
වතුරමල ලඟ
ලී බංකුව උඩ,
මං ඉන්නව
මග බල බල...
පින්න වැටුනට මොකද
දියවෙලා යන එකක් නෑ අපිව.
ඇත්තටම,
දියවෙලා ගියත් මොකද
මේ පුංචි ලී බංකුවට....



5 comments:

  1. beautiful hiyku.thanks lot.

    ReplyDelete
  2. දියවෙලා ගියත් මොකද
    මේ පුංචි ලී බංකුවට..

    ලස්සන අදහසක්...

    ```Outsider```

    ReplyDelete
  3. ඔයා කවි ලියන්නෙ හිත හෙලවෙන ගානට. හැමදාමත් එහෙමයි. වාව්...

    ReplyDelete
  4. Malan, Ano, Outsider, පිණිබිඳු :
    ස්තූතියි අදහස් වලට...

    ReplyDelete