ebay වල තියෙනවා buy කරපං
හදවතේ කෑලි කඩන් යන කෙල්ලන්ටම ආදරේ කරේ ඇයිහදවතක් දෙන්න පුලුවන් කෙනෙක්ට එපෑය ආදරේ කරන්න.එතකොට ඇගේ හදවතත් නුඹ ගාව...
Anonymous ට : සලකලා බලන්න ඕනේ මචන්.....ප්‍රශ්නෙ මං ලඟ එච්චර වටිනාකමක් තියන දෙයක් දැන් නැහැ... ඉතින් කොහොමද buy කරන්නෙ. ස්තුතියි අදහසට...!!!wath ට : හදවතේ කෑල්ලෙන් කෑල්ල කඩාගෙන ගියා කිව්වෙ එයාලා නිකන් නපුරු කියල කියන්ඩ නන් නෙවේ අක්කේ. එහෙම අදහසක් ආව නන් සමාවෙන්ඩ ඕනේ... සමහර අය දන්නෙවත් නෑ එයාල එහෙම කරා කියන්ඩ...එයාලා ඔක්කොම හරිම අහිංසකයි...ස්තුතියි අක්කේ... !!!
අවුලක් නෑ දැන් කාලෙ ගොඩක් ඉන්නෙ හදවත් නැති එවුන් තමයි.
ඉතිං වැරදි කාරයා එහෙනම් නුඹම නෙවේද? එයාල දන්නේත් නැතිලු ඔයාගේ හදවතේ කෑලි කඩන් ගියා කියලා.එහෙම බලනකොට මේක නුඹේ සිතේ තියෙන මායාවක් නෙවේද?
හදවතක් තියෙන කෙල්ලෙක් හොයා ගෙන බලපන්....
ඕක ඇවිල්ල සමාන්‍ය දෙයක් බන්..........දැන් කාලෙ වැඩි හරියකට ඕක නෑ:/
දෙන එකාට ෆුල් එකම නොදී කෑලි වලින් ලව් කරන්න ගියාම ඔහොම තමා මලේ.
සියලුම අදහස් වලට හද පිරි තුති...!!!Outsider & Hasitha ජයසූරිය ට: ඇත්ත වගේ පෙනුනට ඇත්තම නෙවේ වගේ.... සමහර හදවත් නෑ වගේ පෙනෙන අයට හොඳට ලංවෙලා බැලුවහම හැමෝටම වඩා ගැහෙන හදවත් තියෙනව කියල පෙනෙනවා....හසියා ට: ඔබ හරි.... මායාවක් තමයි... මේක ලියවෙන්නෙ ආත්මානුකම්පාවේ ගැඹුරටම ගිහින් ඉන්න වෙලාවක. වැරැද්දක් වත් අපරාධයක්වත් මෙතන නෑ... සිදුවෙච්ච දේවල් "එසේ සිදුවිය" කියල තමයි කියන්ඩ තියෙන්නෙ. පිස්සා පලාමල්ල ට: ඒ හැමෝටම හොඳ හදවත් තිබ්බා(ඒකනෙ මගේ හදවතේ කොටස් අරන්යන්ඩ පුලුවන් වුනේ....). ඒකයි ගොඩක්ම දුක...charmi ට: මං හිතනවා කෑලි වලින් නෙවේ, ෆුල් එකෙන්ම ලව් කරා කියලා..... කෑලි කඩන් ගියා කියල මට මෙකේ කියවෙන්නෙ එයාලා මගේ ජීවිතේට කරපු බලපෑම වෙන්න ඇති... මොනව උනත් පොඩ්ඩක් සංකීර්ණයි...
අනේ අපොයි............. හික්ස්
ස්තුතියි දිල් ඇවිත් දුක සැප බලලා ගියාට.... (මෙයාට හිනා නේද? :) )
ආදරේ කරනකොට ඔහොම වෙනවනේ මලයෝ . . . විරහව නැතිනම් අපිට ආදරේ මෙච්චර අගේට පේන්නෙ නැතිවෙයි . . .
සම්පූර්ණයෙන් එකඟයි....විරහවෙත් පුදුම රසයක් තියනවා වෙලාවකට(පස්සෙ තමයි ඒක තේරෙන්නෙ ) ස්තුතියි දුමී අය්යේ..!!!
කියන දේ නාහනනොයා යුතු මං සොයා යනහැම දෙනා හට වෙනහිත අහිමි සකියෙකි මෙන්නඅ`දුර දුරු වෙන්නයිහැම හදවතම දැල්වෙන්නයිමධු රස ඇලුන බි`ගු වෙන්නයිමෙම වවුල් තිප්පොල වෙත ඇදෙන්නයිආයුබෝවේවාහිතුවක්කාරයා විසිනි
නොයා යුතු මගනොයා සිටිනට නොහැකියහිත අහිමි වී ගියත්යා යුතු බව සිත හඬ හඬා කියයි :)හිතුවක්කාරයාට හදපිරි තුති...!!!
වෙනකෙකුන් ගැන නොසිතාකලා නම් පෙම් නිබඳාඅහිංසක නම් එසැමාගියේ ඇයි ඔබ හැරදා?වැරදි නැති නම් ඔබගේසොබාදම පෙම රැකදේහදත් නුඹෙ රැකි පැවතේඇයත් ඔබ ලඟ ගැවසේසිතේ ඇඳි ඡායානැතේ යනු මැකිලාදුකින් කල් යවලාකිම්ද ඵල කියලායන්න දෙනු ඒ සැමටාහිතේ බැමි අත හැරලායන්න ඉඩ දීලාබලන් ඉඳපන් මිතුරා
මා පෙම් කල අය ගැන මිසඔවුන් පෙම් කල බව කියා නැතඔවුන් මට පෙම් නොකල පමණින්අහිංසක නොම වෙන්නෙ කෙලෙසද 'සොබාදම සොඳුරුයි'සිතා සිටිනා අයුරු පුදුමයිසොබාදම එයමයිඑයට පෙම ගැන වගක් නැතිමයිඑය එසේ සිදුවියඋන්ට යන්නට සිදුවියමගේ හදවත නැතිවියබලා ඉන්නට මෙසේ සිදුවියකාලයට ඉඩදෙමිසිතේ බැමි ගැන නොතැවෙමිදුකක් වුව එය නොතකමිසොඳුරුතම ආදරය විඳගමිහදපිරි තුති මිත්‍රයා...!!!
ebay වල තියෙනවා buy කරපං
ReplyDeleteහදවතේ කෑලි කඩන් යන කෙල්ලන්ටම ආදරේ කරේ ඇයි
ReplyDeleteහදවතක් දෙන්න පුලුවන් කෙනෙක්ට එපෑය ආදරේ කරන්න.
එතකොට ඇගේ හදවතත් නුඹ ගාව...
Anonymous ට : සලකලා බලන්න ඕනේ මචන්.....ප්‍රශ්නෙ මං ලඟ එච්චර වටිනාකමක් තියන දෙයක් දැන් නැහැ... ඉතින් කොහොමද buy කරන්නෙ. ස්තුතියි අදහසට...!!!
ReplyDeletewath ට : හදවතේ කෑල්ලෙන් කෑල්ල කඩාගෙන ගියා කිව්වෙ එයාලා නිකන් නපුරු කියල කියන්ඩ නන් නෙවේ අක්කේ. එහෙම අදහසක් ආව නන් සමාවෙන්ඩ ඕනේ... සමහර අය දන්නෙවත් නෑ එයාල එහෙම කරා කියන්ඩ...එයාලා ඔක්කොම හරිම අහිංසකයි...
ස්තුතියි අක්කේ... !!!
අවුලක් නෑ දැන් කාලෙ ගොඩක් ඉන්නෙ හදවත් නැති එවුන් තමයි.
ReplyDeleteඉතිං වැරදි කාරයා එහෙනම් නුඹම නෙවේද? එයාල දන්නේත් නැතිලු ඔයාගේ හදවතේ කෑලි කඩන් ගියා කියලා.එහෙම බලනකොට මේක නුඹේ සිතේ තියෙන මායාවක් නෙවේද?
ReplyDeleteහදවතක් තියෙන කෙල්ලෙක් හොයා ගෙන බලපන්....
ReplyDeleteඕක ඇවිල්ල සමාන්‍ය දෙයක් බන්..........දැන් කාලෙ වැඩි හරියකට ඕක නෑ:/
ReplyDeleteදෙන එකාට ෆුල් එකම නොදී කෑලි වලින් ලව් කරන්න ගියාම ඔහොම තමා මලේ.
ReplyDeleteසියලුම අදහස් වලට හද පිරි තුති...!!!
ReplyDeleteOutsider & Hasitha ජයසූරිය ට: ඇත්ත වගේ පෙනුනට ඇත්තම නෙවේ වගේ.... සමහර හදවත් නෑ වගේ පෙනෙන අයට හොඳට ලංවෙලා බැලුවහම හැමෝටම වඩා ගැහෙන හදවත් තියෙනව කියල පෙනෙනවා....
හසියා ට: ඔබ හරි.... මායාවක් තමයි... මේක ලියවෙන්නෙ ආත්මානුකම්පාවේ ගැඹුරටම ගිහින් ඉන්න වෙලාවක. වැරැද්දක් වත් අපරාධයක්වත් මෙතන නෑ... සිදුවෙච්ච දේවල් "එසේ සිදුවිය" කියල තමයි කියන්ඩ තියෙන්නෙ.
පිස්සා පලාමල්ල ට: ඒ හැමෝටම හොඳ හදවත් තිබ්බා(ඒකනෙ මගේ හදවතේ කොටස් අරන්යන්ඩ පුලුවන් වුනේ....). ඒකයි ගොඩක්ම දුක...
charmi ට: මං හිතනවා කෑලි වලින් නෙවේ, ෆුල් එකෙන්ම ලව් කරා කියලා..... කෑලි කඩන් ගියා කියල මට මෙකේ කියවෙන්නෙ එයාලා මගේ ජීවිතේට කරපු බලපෑම වෙන්න ඇති... මොනව උනත් පොඩ්ඩක් සංකීර්ණයි...
අනේ අපොයි............. හික්ස්
ReplyDeleteස්තුතියි දිල් ඇවිත් දුක සැප බලලා ගියාට.... (මෙයාට හිනා නේද? :) )
ReplyDeleteආදරේ කරනකොට ඔහොම වෙනවනේ මලයෝ . . . විරහව නැතිනම් අපිට ආදරේ මෙච්චර අගේට පේන්නෙ නැතිවෙයි . . .
ReplyDeleteසම්පූර්ණයෙන් එකඟයි....විරහවෙත් පුදුම රසයක් තියනවා වෙලාවකට(පස්සෙ තමයි ඒක තේරෙන්නෙ ) ස්තුතියි දුමී අය්යේ..!!!
ReplyDeleteකියන දේ නාහන
ReplyDeleteනොයා යුතු මං සොයා යන
හැම දෙනා හට වෙන
හිත අහිමි සකියෙකි මෙන්න
අ`දුර දුරු වෙන්නයි
හැම හදවතම දැල්වෙන්නයි
මධු රස ඇලුන බි`ගු වෙන්නයි
මෙම වවුල් තිප්පොල වෙත ඇදෙන්නයි
ආයුබෝවේවා
හිතුවක්කාරයා විසිනි
නොයා යුතු මග
ReplyDeleteනොයා සිටිනට නොහැකිය
හිත අහිමි වී ගියත්
යා යුතු බව සිත හඬ හඬා කියයි :)
හිතුවක්කාරයාට හදපිරි තුති...!!!
වෙනකෙකුන් ගැන නොසිතා
ReplyDeleteකලා නම් පෙම් නිබඳා
අහිංසක නම් එසැමා
ගියේ ඇයි ඔබ හැරදා?
වැරදි නැති නම් ඔබගේ
සොබාදම පෙම රැකදේ
හදත් නුඹෙ රැකි පැවතේ
ඇයත් ඔබ ලඟ ගැවසේ
සිතේ ඇඳි ඡායා
නැතේ යනු මැකිලා
දුකින් කල් යවලා
කිම්ද ඵල කියලා
යන්න දෙනු ඒ සැමටා
හිතේ බැමි අත හැරලා
යන්න ඉඩ දීලා
බලන් ඉඳපන් මිතුරා
මා පෙම් කල අය ගැන මිස
ReplyDeleteඔවුන් පෙම් කල බව කියා නැත
ඔවුන් මට පෙම් නොකල පමණින්
අහිංසක නොම වෙන්නෙ කෙලෙසද
'සොබාදම සොඳුරුයි'
සිතා සිටිනා අයුරු පුදුමයි
සොබාදම එයමයි
එයට පෙම ගැන වගක් නැතිමයි
එය එසේ සිදුවිය
උන්ට යන්නට සිදුවිය
මගේ හදවත නැතිවිය
බලා ඉන්නට මෙසේ සිදුවිය
කාලයට ඉඩදෙමි
සිතේ බැමි ගැන නොතැවෙමි
දුකක් වුව එය නොතකමි
සොඳුරුතම ආදරය විඳගමි
හදපිරි තුති මිත්‍රයා...!!!