මැරෙන්න එපා ඊළඟ අවුරුද්දෙත් මල් දැකගන්න.
කාලෙකට පස්සේ සුපිරි නිර්මාණයක්....
සුන්දරද ජීවිතේ එපා වෙන තරමටම?
මදෑ............!!
පිණිබිඳු...,සෝරෝ,hare :-), charmi,සියලුම අදහස් වෙනුවෙන් තුති...!!!එක සතියක් තිබුනට ඒ ටික ඇති මුලු අවුරුද්දටම. ජීවිතේ එපා වෙන තරම් ලස්සනයි. ජීවිතෙන් එහාට ගියපු ලස්සනක්. පරම සුවයක් වගේ දෙයක්.Last Samurai චිත්රපටිය මතක ඇති. ඒකෙ සමුරායි මැරෙන වෙලාවෙදි ඈත සකුරා ගහකින් මල් වැටෙනවා දකිනවා. ඒ වෙලාවේ ඒ මූනේ හැඟීම මතක ඇති...
මේක ලියවෙන්ඩ හේතුව සකුරා මල් විතරක්ම නෙවේ. සකුරා මල් පිපෙනව වගේ තවත් සිද්දියකුත් බලපෑවා. දෙකම එකම කාලේ සිද්දවෙලා මේ විදිහට වචන වලට පෙරලුනා අන්තිමේදි..
මැරෙන්න එපා ඊළඟ අවුරුද්දෙත් මල් දැකගන්න.
ReplyDeleteකාලෙකට පස්සේ සුපිරි නිර්මාණයක්....
ReplyDeleteසුන්දරද ජීවිතේ එපා වෙන තරමටම?
ReplyDeleteමදෑ............!!
ReplyDeleteපිණිබිඳු...,සෝරෝ,hare :-), charmi,
ReplyDeleteසියලුම අදහස් වෙනුවෙන් තුති...!!!
එක සතියක් තිබුනට ඒ ටික ඇති මුලු අවුරුද්දටම. ජීවිතේ එපා වෙන තරම් ලස්සනයි. ජීවිතෙන් එහාට ගියපු ලස්සනක්. පරම සුවයක් වගේ දෙයක්.
Last Samurai චිත්රපටිය මතක ඇති. ඒකෙ සමුරායි මැරෙන වෙලාවෙදි ඈත සකුරා ගහකින් මල් වැටෙනවා දකිනවා. ඒ වෙලාවේ ඒ මූනේ හැඟීම මතක ඇති...
මේක ලියවෙන්ඩ හේතුව සකුරා මල් විතරක්ම නෙවේ. සකුරා මල් පිපෙනව වගේ තවත් සිද්දියකුත් බලපෑවා. දෙකම එකම කාලේ සිද්දවෙලා මේ විදිහට වචන වලට පෙරලුනා අන්තිමේදි..
ReplyDelete