Monday, April 18, 2011

එකම එක මොහොතක් වෙනුවෙන්...



















අවුරුද්දක්
රැක සිටියෙමි
සකුරා මල්
දැක දැකගත්තෙමි
දැන්නම් ඉතින්
මැරුනත් සැපයි...

6 comments:

  1. මැරෙන්න එපා ඊළඟ අවුරුද්දෙත් මල් දැකගන්න.

    ReplyDelete
  2. කාලෙකට පස්සේ සුපිරි නිර්මාණයක්....

    ReplyDelete
  3. සුන්දරද ජීවිතේ එපා වෙන තරමටම?

    ReplyDelete
  4. පිණිබිඳු...,සෝරෝ,hare :-), charmi,
    සියලුම අදහස් වෙනුවෙන් තුති...!!!

    එක සතියක් තිබුනට ඒ ටික ඇති මුලු අවුරුද්දටම. ජීවිතේ එපා වෙන තරම් ලස්සනයි. ජීවිතෙන් එහාට ගියපු ලස්සනක්. පරම සුවයක් වගේ දෙයක්.
    Last Samurai චිත්‍රපටිය මතක ඇති. ඒකෙ සමුරායි මැරෙන වෙලාවෙදි ඈත සකුරා ගහකින් මල් වැටෙනවා දකිනවා. ඒ වෙලාවේ ඒ මූනේ හැඟීම මතක ඇති...

    ReplyDelete
  5. මේක ලියවෙන්ඩ හේතුව සකුරා මල් විතරක්ම නෙවේ. සකුරා මල් පිපෙනව වගේ තවත් සිද්දියකුත් බලපෑවා. දෙකම එකම කාලේ සිද්දවෙලා මේ විදිහට වචන වලට පෙරලුනා අන්තිමේදි..

    ReplyDelete