ලස්සනයි නිර්මාණය.ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්රයා.
වසන්තය වසන්තය ගිම්හානයේ විඳි පීඩා අමතක කරවන වසන්තය නමුත් අමතක නොකරන්න වසන්තය එතරම් සුන්දර වුනේ ගිම්හානයේ අසුන්දර බව නිසාමයි බව . . !සුබ අලුත් අවුරුද්දක් වේවා . . !!
Raven ට ස්තුතියි මචන්...ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!දුකා ට අනිවාර්යෙන්ම....ඒ සාපේක්ෂ බව නැත්නම් ජීවිතේ රසයක් කියල දෙයක් නැතුව යාවි...ස්තුතියි ලස්සන අදහසට.. සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
මේපීඩාකාරී සුලගමතව මොහොතකින් වෙස් පෙරලාන තුරුලු වෙයි හදවතටනෙත්
නෙත් ටවෙස් පෙරලා තුරුලු වන්නීගස් පෙරලූ ඒ සුලඟමද?අදහස් වෙනුවෙන් හද පිරි තුති....!!!
පදපෙල ලස්සනයි සහෝ....... සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා ඔබට........
ස්තුතියි විශ්මි... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
චෙරි මල් පීපිදේවිවසන්තය පැමිණේවිඑහෙත් එය දකින්නටමට පින් මදි වේවි
වසන්තය දකිමිචෙරිමල් විඳිමිඑරබදු මල් සිහිවීදුකින් තැවෙමි
ලස්සන කවියක් අක්කේ.... ස්තුතියි...!!!
ලස්සනයි නිර්මාණය.
ReplyDeleteඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්රයා.
වසන්තය වසන්තය
ReplyDeleteගිම්හානයේ විඳි පීඩා
අමතක කරවන වසන්තය
නමුත් අමතක නොකරන්න
වසන්තය එතරම් සුන්දර වුනේ
ගිම්හානයේ අසුන්දර බව නිසාමයි බව . . !
සුබ අලුත් අවුරුද්දක් වේවා . . !!
Raven ට
ReplyDeleteස්තුතියි මචන්...
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
දුකා ට
අනිවාර්යෙන්ම....ඒ සාපේක්ෂ බව නැත්නම් ජීවිතේ රසයක් කියල දෙයක් නැතුව යාවි...ස්තුතියි ලස්සන අදහසට..
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
මේ
ReplyDeleteපීඩාකාරී සුලගම
තව මොහොතකින්
වෙස් පෙරලාන
තුරුලු වෙයි
හදවතට
නෙත්
නෙත් ට
ReplyDeleteවෙස් පෙරලා තුරුලු වන්නී
ගස් පෙරලූ ඒ සුලඟමද?
අදහස් වෙනුවෙන් හද පිරි තුති....!!!
පදපෙල ලස්සනයි සහෝ....... සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා ඔබට........
ReplyDeleteස්තුතියි විශ්මි... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
ReplyDeleteචෙරි මල් පීපිදේවි
ReplyDeleteවසන්තය පැමිණේවි
එහෙත් එය දකින්නට
මට පින් මදි වේවි
වසන්තය දකිමි
ReplyDeleteචෙරිමල් විඳිමි
එරබදු මල් සිහිවී
දුකින් තැවෙමි
ලස්සන කවියක් අක්කේ.... ස්තුතියි...!!!
ReplyDelete