Friday, April 2, 2010

ඔබ ගඟක් වගේ...














ඔබ ගඟක් වගේ...
ඔහු සයුර වගේ...
ගං ඉවුර මත
ගඟට
දුරත් නැති
ලඟත් නැති
දුරක හිඳ,
ගඟ ගලා යනු බලා
තුටුවන,
තුටු වී සුලඟට නැළවෙන,
තණ පඳුර වගේ
මම....

16 comments:

  1. ඒකත් සුන්දර විඳීමක් තමයි.
    නියමයි මචන්.

    ReplyDelete
  2. ගඟ සයුරට එකතු වීමට නියමිතයි...ඉතින් ගඟ ගලා යනු බලා තුටුවනු මිස වෙන කුමක් කරම්ද?
    ස්තුතියි මචන් අදහස් වලට....ජීවිතේට මෙහෙම ප්‍රසිද්ධියෙ දාන්ඩ හිතපු නැති, දැම්මට කවුරුවත් කියවන එකකුත් නෑ කියල හිතපු මේවා කියවලා අදහස් දැක්වීම ගැන සතුටුයි.....

    ReplyDelete
  3. ලැබෙන දේට වඩා නොලැබෙන දේ, ලඟින් හිඳ නොව දුරින් හිඳ සුන්දරත්වය විඳිය හැකියි සිත් සේ
    හරිම අපූරුයි පද පෙල
    නෙත්-

    ReplyDelete
  4. සිදුවන දෙය දෙස බලා සතුටු වෙන්න පුඵවන්නම් ඒක සැබෑම සතුටක්. ඒත් සිදුවීම සමග සම්බන්ද වෙන්න ගියොත් එය සතුටක් නොවීමටත් පුඵවන්.
    ඔයාගේ සංකල්පනාව සුන්දරයි. ජය!

    ReplyDelete
  5. නෙත් ට...
    ඔව්.....ලැබුනට පස්සේ සමහර දේ වල සුන්දරත්වය අඩුවෙන්ඩ පුලුවන්...ඒත් නොලැබුනු දේ ගැන අපි හැමදාම කුහුලෙන්..ඒ හින්ද ඒව හැමදාම සුන්දරයි.....ඒ සුන්දරත්වය සදාකාලිකයි...අදහස් වලට තුති...

    පිටස්තරයා ට....
    ගඟ සයුරට එකතු වෙනව දකිද්දි පොඩ්ඩක් දුකයි තමයි එත් ගඟ හෙමීට ගලාගෙන යද්දි හරිම සුන්දරයි...සතුටු වෙන්ඩ ඒකම ඇති...කතාව ඇත්ත..මේවට සම්බන්ද වෙන්ඩ ගිහින් ඒ සතුටත් නැති කරගන්නෙ අපරාදේ...ඒ හින්ද විඳිමු.....ස්තුතීයි අදහස් වලට...

    Anonymous ට
    ස්තුතීයි.....

    ReplyDelete
  6. ලස්සනයි නිර්මාණය.....හදවතින්ම විඳින්න පුළුවන්නම් ඒ සතුට වටිනවා.......

    ReplyDelete
  7. විශ්මිට තුති...හදවතින්ම විඳින්ඩයි උත්සහය......

    ReplyDelete
  8. අයියෝ....

    /බිඟුවා...!

    ReplyDelete
  9. ෂා . . නියමයි . . අපූරු නිර්මානයක් මචං . .

    ReplyDelete
  10. දුකා ගෙ පොස්ට් එකෙන් දැක්කෙ. හරිම ලස්සන උපමාවන්, සියුම් අරමුණක් ඔස්සෙ ගලන කවියක්.. බොහොම උපෙක්ෂාවෙන්, නිහතමානිව ලියලා තියනවා..

    ReplyDelete
  11. බිඟුවා ට.... ගඟ බලා තුටු වෙමි. ඒ ඇති මචං... :) ස්තුතියි...
    රවා ට...සතුටුයි මචන් අදහස් ටිකට.. ස්තුතියි...
    කේමාලි ට....මූනූ පොතේ මේකේ ලින්ක් එක මට හොරෙන් දාපු එකටත් ස්තුතියි කිව්ව ඔන්න... ;)
    දුකාට..... මූනූ පොතේත් දාල තිබ්බ නේද? හද පිරි තුති.... :D

    ReplyDelete
  12. මමත් දුකාගේ FB එකෙන් දැකල ආවෙ.අපරාදේ මඟ ඈරණ නම්.

    "නොලැබෙන දේවල් වලට සිතින් බැඳෙන එක මනුස්ස ස්වභාවය...."

    ReplyDelete
  13. lassanayi kollo....
    ara kivva vage ahamben ave...

    ReplyDelete
  14. Wath ට..... 100% එකඟයි ඒ කතාවට....ස්තුතියි කියවල අදහස් දැම්මට...
    චමිදේවා ට....ස්තුතියි...!!!

    ReplyDelete