Saturday, April 10, 2010

පොර කුකුල්ලු
















පොර කුකුල්ලු
වී අහුලති
කති
අනිත් කුකුලන් සේම....
ඇත්තටම මුන්
පොර කුකුල්ලුද?

2 comments:

  1. කුකුල්ලු වෙන්න දඟලන
    පොරවල් ලා..
    කන බොන ගමන්
    හොරගල් අහුලති..
    කොටති.. කොටවති..
    මුනුත් කුකුල්ලුද?

    ReplyDelete
  2. (හිනා) මරු........

    ReplyDelete